THUBU DRINK දියවැඩියාව පාලනය අමෘතපානී තෙබු පානය

490.00

  • USD: $1.52

2% Off
Close
Price Summary
  • 500.00
  • 490.00
  • 2%
  • 490.00
  • Overall you save 10.00 (2%) on this product
In Stock
Highlights:

01 PACK INCLUDES 10 TEA BAG.

සෑදීමට උපදෙස් :
උතුරන තෙක් උණු කරගත් ජලය අඩු කෝප්පයකට අමෘතපානී තෙබු පානය පැකට් 1ක් දමා, විනාඩි 3-4ක් පමණ තබා පානය කරන්න.(සීනි එකතු කරන්න එපා❌)

භාවිතා කිරීමට උපදෙස්:
1. රුධිරගත සීනි මට්ටම 150 ට වැඩි දියවැඩියා රෝගින් , දැනට බටහිර වෛද්ය උපදෙස් යටතේ බෙහෙත් ලබාගන්නේ නම්, දින 3 කට වරක් උදය වරුවේ හිස් බඩට තෙබු තේ එකක් බොන්න. දිනපතා සීනි මට්ටම බලමින් පානය කරන්න.
2. රුධිරගත සීනි මට්ටම 150 ට වැඩි දියවැඩියා රෝගින් , දැනට කිසිදු බෙහෙතක් ලබාගන්නේ නැති නම්, දින 4-5 කට වරක් උදය වරුවේ හිස් බඩට තෙබු තේ එකක් බොන්න. දිනපතා සීනි මට්ටම බලමින් පානය කරන්න.

Compare
Item will be shipped in 1-3 business days
  Request For Clarification and BULK ORDER
SKU: 2190v-0005 Categories: , , , , ,
Description

ඔබට දියවැඩියාවද? 🫵
ස්වභාවික පානයක් මගින් දියවැඩියාව පාලනය කරගන්න කැමතිද?🌿

එහෙනම් මේක කියවන්න.👇

අමෘතපානී තෙබු පානයේ ගුණ 🍵

🌱costus speciosus යන විද්යාත්මක නාමයෙන් හඳුන්වන තෙබු වර්තමානයේ වඩාත් ප්රචලිත ශාකයක් වී ඇත්තේ දියවැඩියා රෝගයට ගුණ දෙන ශාඛයක් ලෙසිනි. බොහෝ දෙනෙකු තෙබු පාවිච්චියට ගන්නේ දියවැඩියාව සදහා ඉතාමත් සුදුසු ප්රත්යක්ෂ ඖෂධයක් ලෙසිනි.ඈත අතීතයේ සිටම ආයුර්වේදයේ තෙබු ශාකය ඖෂධයක් ලෙස භාවිත කර ඇති අතර එසේම අතීතයේ සිටම අපේ ගැමියන් තෙබු කොළ විවිධ ආකාරවලට තම ආහාර වේලට එක්කරගෙන තිබේ.කලවම් පලාවේ අංගයක් ලෙස. එසේම සලාදයක් ලෙස. තෙබු වලින් කුසගින්න ඇති කරනවා වගේම ආහාර රුචියද වැඩිකරනවා.

🌱ආයුර්වේදයට අනුව මෙහි ඇත්තේ තිත්ත කෂාය රසයයි.අමෘතපානී තෙබු පානය ශීත වීර්ය වේ. අම්ල විපාකයි. විරේචන ගුණ ඇත. ආහාර රුචිය උත්තේජනය කරයි. මෙහි ඇති තිත්ත කෂාය රස නිසා රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සමත් වේ. එසේම මෙහි සැලකිය යුතු කෙදි ප්රමාණයක් අන්තර්ගත වේ. එම නිසා තවත් බොහෝ ගුණ තිබේ.

🌱තෙබු කොළ ග්රෑම් 100ක ගුණ
ප්රෝටීන් 19%
කාබෝහයිඩ්රේට් 44%
ලිපිඩ 4%
කෙදි 12%
කැල්සියම් 2%
මැග්නීසියම් 2%
සෝඩියම් 2%
පොටෑසියම් 1%

🌱මෙහි ඛනිජ වර්ග පමණක් නොව ශරීරයට අවශ්ය බොහෝ විටමින් වර්ග ද අඩංගුවේ.

🌱විශේෂයෙන්ම පනු රෝග පාලනය, මල බද්ධය, ඇදුම රෝගයට වැදගත් වේ

🌱මෙහි කොළ මුල් දෙකෙහිම ප්රතිඔක්සිකාරක බෙහෙවින් අඩංගුය. එම නිසා ශරීරයේ අන්තර්ගත විෂ ඉවත් කරයි.

🌱එසේම ආහාර මාර්ගයේ ඇති ආම්ලිකතාවය (ගැස්ට්රයිටීස්) වලට ගුණදායකවේ. එසේම මෙහි කොළ සහ මුල් දෙකෙහිම රුධිර ගත සීනි මට්ටම පාලනයට හැකියාව පවතී. මුලේ ඉස්මවලින් ශරීරයේ දැවිල්ල, දාහය අඩු කිරීමට හැකියාව ඇත. ලාදුරු රෝගීන් සදහා ද තෙබු ඉතා ගුණය.

🌱රුධිරයේ සීනි මට්ටම පහත හෙළීමට ‘තෙබු’වලට ක්රියා කරන්න පුළුවන්ද?
🍀රුධිර සීනි මට්ටම අඩු කරන්න කොරොසොලික් අම්ලයේ (Corosolic acid) ස්වාභාවික සාන්ද්රණය ඇති ඉන්සියුලින් ශාකයට එනම් තෙබු ශාකයට රුධිරයේ සීනි මට්ටමට සැලකිය යුතු අන්දමින් බලපෑමක් ඇති කළ හැකිය. කොරොසොලික් අම්ලය (Corosolic acid),ග්ලූකෝස් පරිවෘත්තීය ක්රියාවලියේදී ඉන්සියුලින් ලෙස ක්රියා කරන අතර එමඟින් සෛල තුළට සහ රුධිරයෙන් පිටතට ග්ලූකෝස් ප්රවාහනය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කරන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත.

🍀දියවැඩියාව පාලනයට අමෘතපානී තෙබු පානය භාවිත කරමු…🍵

අඩංගු ද්රව්ය :
ස්වභාවික පරිසරයෙන් නෙළා ගත්, සෞඛ්ය ආරක්ෂිතව යන්ත්රානුසාරයෙන් විජලනය කර පව්ඩර් කරන ලද තෙබු කොළ

සෑදීමට උපදෙස් :
උතුරන තෙක් උණු කරගත් ජලය අඩු කෝප්පයකට අමෘතපානී තෙබු පානය පැකට් 1ක් දමා, විනාඩි 3-4ක් පමණ තබා පානය කරන්න.(සීනි එකතු කරන්න එපා❌)

භාවිතා කිරීමට උපදෙස්:
1. රුධිරගත සීනි මට්ටම 150 ට වැඩි දියවැඩියා රෝගින් , දැනට බටහිර වෛද්ය උපදෙස් යටතේ බෙහෙත් ලබාගන්නේ නම්, දින 3 කට වරක් උදය වරුවේ හිස් බඩට තෙබු තේ එකක් බොන්න. දිනපතා සීනි මට්ටම බලමින් පානය කරන්න.
2. රුධිරගත සීනි මට්ටම 150 ට වැඩි දියවැඩියා රෝගින් , දැනට කිසිදු බෙහෙතක් ලබාගන්නේ නැති නම්, දින 4-5 කට වරක් උදය වරුවේ හිස් බඩට තෙබු තේ එකක් බොන්න. දිනපතා සීනි මට්ටම බලමින් පානය කරන්න.

අවවාදයි:👇
මෙම තේ පානය විශේෂයෙන්ම සකසා ඇත්තේ දියවැඩියා රෝගින්ට (දියවැඩියා මට්ටම 1 හා 2) හා දියවැඩියා රෝග මට්ටමට ලගා වූ අයටයි. කිසිම විටක දිනකට තේ එක් වරක් පානය සීමාව නොඉක්මවන්නට වග බලා ගන්න.
දිනපතා සීනි මට්ටම පරීක්ෂා කරන්න. ඒ අනුව මෙය පානය කරන්න.
කිසිම විටක මෙම පානය අවුරුදු 18න් පහල ලමුන්, ගැබිනි මවු වරුන් හා කිරි දෙන මව් වරුන් පානය නොකරන්න.

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “THUBU DRINK දියවැඩියාව පාලනය අමෘතපානී තෙබු පානය”

Your email address will not be published.

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping