Featured

MORINGA DRINK අමෘතපානී මුරුංගා පානය

475.00

  • USD: $1.47

5% Off
Close
Price Summary
  • 500.00
  • 475.00
  • 5%
  • 475.00
  • Overall you save 25.00 (5%) on this product
In Stock
Highlights:

01 PACK INCLUDES 10 TEA BAG.

සකසා ගන්න ආකාරය🍵
1.නටන තෙක් උතුරවා ගත් වතුර කෝප්පයක් ගන්න.
2.එයට අමෘතපානී Herb tea බෑගයක් දමන්න.
3.විනාඩි දෙකක් පමණ තැම්බීම සදහා වසා තබන්න.
4.හොදින් මිශ්ර කර රස අනුව සීනි සමග හෝ සීනි නැතිව පානය කරන්න.(ඔබට දියවැඩියාව පවතී නම් සීනි එකතු කරන්න එපා❌)

💚මෙවැනි තේ කෝප්පයක් සතියට දින 3කට වරක් පානය කිරීමෙන් ඉහත කී රෝග රැසකින් ඔබේ සිරුර ආරක්ෂා කර ගන්න…🤗
💚Tea bag 10 පැකට්ටුවක් මාසයකට සෑහේ..

Compare
Item will be shipped in 1-3 business days
  Request For Clarification and BULK ORDER
SKU: 2190v-0002 Categories: , , , , ,
Description

තේ කෝප්පයක් පානය කර නිරෝගී වෙන්න කැමති ද?😍
අමෘතපානී මුරුංගා පානය🍵

🌱Moringa Oleifera යන උද්භිද විද්යාත්මක නාමයෙන් හදුන්වනු ලබන මුරුංගා ගස, ඉහළ ඖෂධීය වටිනාකමක් හිමි ශාකයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.මේවායේ කොළ, ගෙඩි, යුෂ, මුල්, පොතු, බීජ, කරල් සහ මල් යන සියලූම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත වෙනවා. ඒ අතරින් මුරංගා කොළ සුවිශේෂි වන අතර එය ආයුර්වේදයෙදී පවා බොහොමයක් ලෙඩ රෝග සුව කිරීමට භාවිතා කරනු ලබනවා.

🌱එපමණක් නොව මුරුංගා කොළ.තයමින් , විටමින්B2 (රයිබොෆ්ලැවින්), විටමින් B3 (නියාසින්), විටමින් B6 සහ ෆෝලේට් වැනි පෝෂණ ගුණ රැසකින් පොහොසත් වෙනවා.එසේම ඒවායේ මැග්නීසියම්, යකඩ, කැල්සියම්, පොස්පරස් සහ සින්ක් ද ඉතා ඉහළ මාත්රා වලින් අඩංගු වෙනවා.එම නිසාම මුරුංගා කොළ, සූපශාස්ත්ර භාවිතයන් උදෙසා ද යොදා ගනු ලබනවා.ඉතින් අමෘතපානී මුරුංගා පානය කියන්නේ මුරුංගා කොළ භාවිතයෙන් පිළියෙල කරන රසවත් පානයක්.

අමෘතපානී මුරුංගා පානය සතු අපූරු ගුණ 10 ක් 💚

1. අධික රුධිර සීනි මට්ටම පුද්ගලයන් තුළ දියවැඩියාව ඇති කිරීමට හේතු වන අතර මෙය හේතුවෙන් හෘදයාබාධ හා ශරීරයේ අවයව වලට හානි සිදු වීමේ ඉඩකඩ ඉහළයි.ඉතින් මෙම තත්ත්වය සමනය කිරීමට අමෘතපානී මුරුංගා පානය කදිම ඖෂධයක් ලෙස ක්රියා කරනු ලබනවා. මන්දයත් අමෘතපානී මුරුංගා පානයේ isothiocyanates අඩංගු වන අතර එය රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වෙනවා.

2.. මුරුංගා කොළ වල isothiocyanates අඩංගු වන අතර එය දැවිල්ල සමනය කිරීමට උපකාරී වෙනවා. පිළිකා, ආතරයිටිස්, රූමැටොයිඩ් ආතරයිටිස් සහ බොහෝ ස්වයං ප්රතිශක්තිකරණ රෝග වැනි රෝග සඳහා මූලික හේතුව වන්නේ දැවිල්ලයි.එසේම දිගු කාලීන දැවිල්ල නිදන්ගත සෞඛ්ය ගැටලු වලට හේතුවක් වෙනවා.නමුත් අමෘතපානී මුරුංගා පානය බීමට ගැනීමෙන් දැවිල්ල ඇති වීමේ අවදානම අඩු කර ගන්න ඔබටත් පුළුවන්.

3.ප්රතිඔක්සිකාරකයක් වන Chlorogenic මුරුංගා කොළ වල අඩංගු වන අතර එය රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා.

4.අමෘතපානී මුරුංගා පානය යනු අධික කොලෙස්ටරෝල් වලට එරෙහි සටන් කරන විශ්වසනීය ඖෂධයක් කිව්වොත් නිවැරදිය.මන්දයත් මුරුංගා පානය ඉහළ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට පවා සහාය වෙනවා.

5. අමෘතපානී මුරුංගා පානයට ආහාර ජීර්ණය ආශ්රිත රෝග රැසක් සමනය කිරීමේ හැකියාව පවතිනවා. මලබද්ධය, බඩ ඉදිමීම, වාතය, ගැස්ට්රයිටිස් සහ වණ වැනි රෝග වලින් පීඩා විඳින අය අමෘතපානී මුරුංගා පානය ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් ඵලදායී වෙනවා.ඇත්ත වශයෙන්ම අමෘතපානී මුරුංගා පානයේ ප්රතිජීවක සහ ක්ෂුද්ර ජීවී ගුණ ඇති බැවින් එය ආහාර ජීර්ණය ආශ්රිත රෝග සමනය කිරීමට හොඳම ඔසුවක් ලෙස ක්රියා කරනු ලබනවා.

6. නීරෝගි අස්ථි සෞඛ්යක් සඳහා අත්යවශ්ය වන කැල්සියම් සහ පොස්පරස් අමෘතපානී මුරුංගා පානයේ බහුලව අඩංගු වෙනවා.එබැවින් එය ආතරයිටීස් රෝගය පාලනය කිරීමටත් සහාය වෙනවා.එපමණක් නොව අමෘතපානී මුරුංගා පානය ඔස්ටියෝපොරෝසිස් වලට එරෙහිව සටන් කරන අතර අස්ථි හා දත් ශක්තිමත් කිරීමට ද සහාය වෙනවා.

7.අමෘතපානී මුරුංගා පානය අක්මා සෛල අළුත්වැඩියා කිරීම වේගවත් කිරීමට සහාය වෙනවා.එසේම මේවායේ පොලිෆෙනෝල් ඉහළ සාන්ද්රණයක් අඩංගු වන බැවින් එය අක්මාව ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කිරීමටත් කටයුතු කරනු ලබනවා.

8. ආයුර්වේද වෛද්ය විද්යාවේ කිරි දෙන මව්වරුන් තුළ කිරි එරීම වැඩි දියුණු කිරීම සඳහා මුරුංගා කොළ භාවිතා කරනු ලබනවා.ඇත්ත වශයෙන්ම ප්රෝටීන්, විටමින් සහ අත්යවශ්ය පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් අමෘතපානී මුරුංගා පානය ආහාරයට ගැනීම මවගේ සහ දරුවාගේ සෞඛ්යයට ඉතා හොඳ බව සඳහන් කරන්න පුළුවන්

9.අමෘතපානී මුරුංගා පානය ශරීර ශක්තිය අඩු නොකර ඔබේ බර අඩු කිරීමට දායක වෙනවා.

10. මුරුංගා කොළ ස්වාභාවික පිරිසිදුකාරකයක් වන අතර එය ඔබේ ශරීර පද්ධතිය විෂබීජහරණය කිරීමට උපකාරී වෙනවා. එසේම අමෘතපානී මුරුංගා පානය නිතර බීමට ගැනීමෙන් ඔබේ ප්රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමේ හැකියාව ද පවතිනවා.

🌱අමෘතපානී මුරුංගා පානය යනු පෝෂණීය මෙන්ම ඖෂධීය ගුණ රැසක් සපිරි රසවත් පානයක් බව දැන් ඔබට පැහැදිලිය.ඉතින් මෙම රසවත් මුරුංගා පානය ඔබ කැමති ආකාරයකට සීනි හෝ ලුණු එක්කොට ඔබේ ආහාර වේලට නිතර එක් කර ගෙන ඉහත ප්රතිලාභ ඔබත් අත්විඳින්න.

සකසා ගන්න ආකාරය🍵
1.නටන තෙක් උතුරවා ගත් වතුර කෝප්පයක් ගන්න.
2.එයට අමෘතපානී Herb tea බෑගයක් දමන්න.
3.විනාඩි දෙකක් පමණ තැම්බීම සදහා වසා තබන්න.
4.හොදින් මිශ්ර කර රස අනුව සීනි සමග හෝ සීනි නැතිව පානය කරන්න.(ඔබට දියවැඩියාව පවතී නම් සීනි එකතු කරන්න එපා❌)

💚මෙවැනි තේ කෝප්පයක් සතියට දින 3කට වරක් පානය කිරීමෙන් ඉහත කී රෝග රැසකින් ඔබේ සිරුර ආරක්ෂා කර ගන්න…🤗
💚Tea bag 10 පැකට්ටුවක් මාසයකට සෑහේ

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “MORINGA DRINK අමෘතපානී මුරුංගා පානය”

Your email address will not be published.

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping