Amurthapani PINEAPPLE TEA

490.00

  • USD: $1.52

2% Off
Close
Price Summary
  • 500.00
  • 490.00
  • 2%
  • 490.00
  • Overall you save 10.00 (2%) on this product
In Stock
Highlights:

01 PACK INCLUDES 10 TEA BAG.

සකසා ගන්න ආකාරය🍵
1.නටන තෙක් උතුරවා ගත් වතුර කෝප්පයක් ගන්න.
2.එයට අමෘතපානී Herb tea බෑගයක් දමන්න.
3.විනාඩි දෙකක් පමණ තැම්බීම සදහා වසා තබන්න.
4.හොදින් මිශ්ර කර රස අනුව සීනි සමග හෝ සීනි නැතිව පානය කරන්න.(ඔබට දියවැඩියාව පවතී නම් සීනි එකතු කරන්න එපා❌)

💚මෙවැනි තේ කෝප්පයක් සතියට දින 3කට වරක් පානය කිරීමෙන් ඉහත කී රෝග රැසකින් ඔබේ සිරුර ආරක්ෂා කර ගන්න…🤗
💚Tea bag 10 පැකට්ටුවක් මාසයකට සෑහේ..

Compare
Item will be shipped in 1-3 business days
  Request For Clarification and BULK ORDER
SKU: 2190v-0004 Categories: , , , , ,
Description

හැමදාම එකම රහට ප්ලේන්ටි බීල ඇති වෙලාද?🥴
එහෙනම් අන්නාසි රහට තේකක් බොමුද?😋

Amurthapani Pineapple tea 🍍☕️

🌱අන්නාසි කියන්නේ බාල ,මහළු අප කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්රියතාවයක් දක්වන රසයෙන් වගේම ගුණයෙනුත් අනූන පලතුරක් කිව්වොත් නිවැරදියි.ඒ වගේම මේවා අපූරු සුවඳකින් ද යුක්ත වෙනවා.එපමණක් නොව අන්නාසි වල විටමින් A, B, C, පොටෑසියම්, මැන්ගනීස්, කොපර් සහ අපේ සිරුරට නිතිපතා අවශ්ය පෝෂ්ය පදාර්ථ රාශියක් අන්තර්ගත වෙනවා.

🌱Ananas comosus යන උද්භිද විද්යාත්කම නාමයෙන් හදුන්වනු ලබන අන්නාසි වල මූලාරම්භය ලෙස සලකනු ලබන්නේ බ්රසීලය යි.නමුත් වර්තමානය වන විට මෙය ලොව පුරා ජනප්රිය පලතුරක් වශයෙන් හදුන්වන්නට පුළුවන්.විශේෂයෙන් දේශිය වෙළඳපොලේ වගේම විදේශීය වෙළඳපොලෙත් අන්නාසි වලට විශාල ඉල්ලුමක් තියෙනවා.

🌱ඒ වගේම පලතුරක් ලෙස මෙන්ම ජූස් ලෙස පරිභෝජනයට අමතරව අන්නාසි සඳහා සූප ශාස්ත්ර භාවිතයන් ද රැසක් පවතිනවා. කෝඩියල් වර්ග,ජෑම් වර්ග, සෝස් වර්ග, චට්නි වර්ග, පුඩින් වර්ග,අයිස් වර්ග මෙන්ම කේක් නිශ්පාදනය කිරීම සඳහා ද අන්නාසි යොදා ගන්නා අවස්ථා තිබෙනවා.

🌱ඉතින් අන්නාසි සතු ඖෂධිය ගුණ සහ පෝෂණ ගුණ නිසාම එය ආහාරයට ගැනීමෙන් අපට සෞඛ්ය ප්රතිලාභ රැසක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.ඉතින් අද අපි ඔබට කියන්නේ අමෘතපානී නිවසින් ඔබ වෙත ගෙන එන 🍍 tea පිළිබඳවයි.

🌱ශ්රී ලංකාව තුළ දැනට තුළ එතරම් ප්රචලිත නොවූවත් අන්නාසි යෙදූ තේ ලොව පුරා සිටින මිලියන ගණනක් වූ තේ ලෝලින්ගේ ජනප්රියම පානයක්.ඉතින් අපි බලමු මේ අන්නාසි තේ වලින් ඔබට ලැබෙන ගුණ මොනවාද කියල.

💚අමෘතපානී 🍍 tea සතු ඔබ නොදත් ගුණ 13ක් 😲

1.අමෘතපානී 🍍tea විටමින් C වලින් පොහොසත් පානයක්.එබැවින් 🍍tea පානයට ගැනීමෙන් සෛල හානිවලට එරෙහිව සටන් කිරීමට මෙන්ම සන්ධි වේදනාව හා හෘද රෝග ඇති වීමේ අවදානම අවම කර ගැනීමේ හැකියාව පවතිනවා.

2 .අමෘතපානී tea වල මැංගනීස් විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.මේවා ඔබේ අස්ථි හා සම්බන්ධක පටක ශක්තිමත් කිරීමට සහාය වෙනවා.එබැවින් අමෘතපානී 🍍 tea පානයට ගැනීමෙන් ඔස්ටියෝපොරෝසිස් රෝග ලක්ෂණ සමනය කර ගන්න ඔබටත් පුළුවන්.

3 .උගුරේ සහ නාසයේ සෙම අඩු කිරීමට උපකාරී වන විටමින් C සහ බ්රෝමලයින් 🍍tea වල අඩංගු වෙනවා.එබැවින් ඔබ නාසයේ තදබදය සහ උගුරේ ආසාත්මිකතාවයකින් පෙළෙන්නේ නම් අමෘතපානී 🍍 tea පානයට ගන්න.එය ඔබේ නාසයේ තදබදය හා උගුරේ ආසාත්මිකතාවයට ක්ෂණික සහනයක් ලබා දෙනු ඇත.

4 .🍍 tea වල ඇති බ්රෝමලයින් රුධිරයේ අධික ලෙස කැටි ගැසීම් ඇති වීම අඩු කිරීමට උපකාරී වෙනවා.

5 .අමෘතපානී 🍍 tea කියන්නේ විටමින් B වලින් පොහොසත් ප්රභවයක්.එබැවින් එය ඔබේ මානසික ආතතිය පාලනය කිරීමට සහාය වෙනවා.

6 .ප්රතිඔක්සිකාරක සහ විටමින් C ඉහළ ප්රමාණයක් අමෘතපානී tea වල අන්තර්ගත වන බව ඔබ දැනටමත් දන්නවා. මෙම සංයෝගයන් ඔබේ අක්ෂි සෞඛ්ය නීරෝගි කිරීමට සහාය වෙනවා.එසේම 🍍 tea වල බීටා කැරොටින් අන්තර්ගත වන අතර එය ඇස් පෙනීම දුර්වල වීම, ඇසේ සුද ඇති වීම වැනි අක්ෂි සම්බන්ධ ගැටළු රැසක් සමනය කිරීමට දායක වෙනවා.

7 .බ්රොමේලයින් සහ විටමින් C 🍍 tea වල අඩංගු වීම හේතු කර ගෙන කැස්ස සහ ශ්වසන අපහසුතා අඩු කිරීමට ද එය උපකාරී වෙනවා.එබැවින් ඔබට කැස්ස ඇති අවස්ථාවක අමෘතපානී 🍍 tea කෝප්පයක් පානය කර බලන්න.ඔබට ඉක්මන් සහනයක් දැනෙනු ඇත.

8 .අමෘතපානී tea වල ප්රතිඔක්සිකාරක විශාල ප්රමාණයක් අඩංගු වන අතර එය සෛල හානි කිරීමේ ක්රියාවලිය මන්දගාමී කරමින් සමහර පිළිකා ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාරී වෙනවා .ඇත්ත වශයෙන්ම අන්නාසි වල එන්සයිම වලට පිළිකා සෛල හැකිලීමට සහ විනාශ කිරීමට හැකි බව පර්යේෂණ මඟින් පවා අනාවරණය වී තිබෙනවා.

9 .අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ වලට වඩා 🍍 tea වල පොටෑසියම් විශාල ප්රමාණයක් අන්තර්ගත වෙනවා.මෙම පොටෑසියම් රුධිර නාල වල ආතතිය දුරු කරන අතර ශරීරයේ විවිධ කොටස් වලට නිසි රුධිර සංසරණය ප්රවර්ධනය කිරීමට දායක වෙනවා.එම නිසා අමෘතපානී 🍍 tea සතුව ආඝාතය සහ ධමනි සිහින් වීම වැනි තත්වයන් වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා.

10 .අමෘතපානී 🍍 tea වල බහුල ලෙස අඩංගු ඇස්ට්රිජන්ට් කාරක විදුරුමස් පටක තද කිරීමට සහ මුඛ පිළිකා වැළැක්වීමට උපකාරී වෙනවා.ඉතින් අමෘතපානී 🍍tea පානයට ගැනීමෙන් ඔබේ දත් සෞඛ්ය සම්පන්නව හා ශක්තිමත්ව තබා ගන්න ඔබටත් පුළුවන්.

11 .ඔබේ සාමාන්ය ආහාර වේලට අමෘතපානී tea එකතු කර ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ඉතා සුළු ගැටළු වලට සහනයක් ලබා ගන්න පුළුවන්.මන්දයත් tea වල අඩංගු බ්රෝමලයින් සහ විටමින් C ආහාර දිරවීමේ ක්රියාවලිය සෞඛ්ය සම්පන්න කිරීමට සහාය වෙනවා.

12 .ඔබ ඔක්කාරයෙන් පෙළෙන අවස්ථාවක අමෘතපානී tea වීදුරුවක් පානය කිරීමට කටයුතු කරන්න.එමඟින් ඔබට සහනයක් ලබා ගත හැකිය.(සාමාන්යයෙන් චලන අසනීපයෙන් පෙළෙන ඕනෑම අයෙකුට දුර ගමනක්,ගුවන් සංචාරයක් යාමට පෙර අමෘතපානී 🍍tea වීදුරුවක් පානය කළ හැකිය.)

13 .සමේ තත්වය වැඩි දියුණු කිරීම සඳහා බාහිරව සහ අභ්යන්තර වශයෙන් අන්නාසි භාවිතා කරන්න ඔබටත් පුළුවන්. ඒ සඳහා අමෘතපානී 🍍 tea ඔබේ දිනපතා ආහාර වේලට පෙර එක් කර ගන්න.

[ ] 🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍සැළකිලිමත් වන්න;🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍
බොහෝ විට ගර්භනී කාන්තාවන්ට අන්නාසි ලබා නොදේ. මිට හේතුව අන්නාසි ආහාරයට ගැනීමෙන් කළලය විනාශ වීමට ඉඩ ඇති නිසාවෙනි එම නිසා අමෘතපානී 🍍 tea භාවිතයේදී ගර්භනී අවස්ථාවලදී සැලකිලිමත් වන්න

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Amurthapani PINEAPPLE TEA”

Your email address will not be published.

More Offers
No more offers for this product!
Inquiries

General Inquiries

There are no inquiries yet.

Scroll To Top
Close
Close
Shop
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping